විදුහල්පති පණිවිඩය
ආර්.එම්.වයි.එල්.රණතුංග මයා
උතුරු මැද පළාතේ අනුරධපුර දිස්ත්‍රික්කයේ අනුරාධපුර කලාපයේ මනුප කොට්ඨාසයේ දුෂ්කර පාසලක් වන අප 1C වර්ගයේ මහා විද්‍යාලයකි. මෙහි 1-13 දක්වා පන්ති පැවැත්වන අතර ළමුන් 400 ක් පමණ ඉගෙනුම ලබයි.මෙය ප්‍රදේශයේ ප්‍රධාන පාසලක්ය. දුෂ්කර පාසලක් වුවත් මෙහි සිසුන් අධ්‍යාපන සහ බාහිර ක්‍රියකාරකම් වලින් විශේශ දක්ෂතා දක්වා ඇත.අපගේ අනාගත බලාපොරොත්තුව වන්නේ අධ්‍යාත්මි්‍ක හා අධ්‍යාපන වශයෙන් පුරවැසියන් පිරිසක් බිහි කිරිමයි. අලුතෙන් නිපදවන ලද වෙබ් අඩවිය පිළිබදවත් සිසුන් පිළිබදවත් තොරතුරු තාක්ෂණික තොරතුරු ලොවට ඉදිරිපත් කිරිමට ඉතා පිටුවහලකි. මෙම වෙබ් අඩවිය යාවත්කාලින කර පවත්වාගෙන යැම අපගේ අරමුණකි.
කරුක්කන්කුලම මහා විද්‍යාලය
ආර්.එම්.වයි.එල්.රණතුංග මයා
විදුහල්පති
අ/කරුක්කන්කුලම විජයබා ම.වි..







