අ/විජයබා මහා විද්‍යාලය , කරුක්කන්කුලම

අනුරාධපුර

අ/විජයබා මහා විද්‍යාලය , කරුක්කන්කුලම

Children's Day Celebration

whatsapp-image-2025-03-03-at-14.13.50.jpeg
whatsapp-image-2025-03-03-at-14.13.50-1.jpeg
WhatsAppImage2025-03-03at1433131.jpeg
පාසල ආරම්භ වූ දිනය 1958 ඔක්තෝම්බර් 07
පාසල රජයට පවරා ගත් දිනය 1960 මාර්තු 18
 ක්‍රීඩාපිටියේ ප්‍රමාණය   අක්කර 02
පාසල් වර්ගය 1C
පාසල් අංකය  01522
සංගණන අංකය 19233
පාසල සතු භුමියේ ප්‍ර‍මාණය අක් 04 
පාසල පිහිටි පළාත උතුරු මැද 
දිස්ත්‍රික්කය අනුරාධපුර 
කලාපය අනුරාධපුර 
කොට්ඨාසය  මධ්‍යම නුවරගම් පළාත 
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය  
ග්‍රාම සේවක වසම  305 තුලාන 
ග්‍රාම සේවා කොට්ඨාස අංකය  
මුළු ශ්‍රේණි ගණන 13
මුළු පන්ති ගණන 42
2023 ජූනි මාසයට මුළු ශීෂ්‍ය ගණන 500
2023 ජූනි මාසය වන විට මුළු ගුරුවරුන්ගේ ගණන 28
පාසලේ වර්ණය කහ, මෙරුන්