අ/විජයබා මහා විද්‍යාලය , කරුක්කන්කුලම

අනුරාධපුර

අ/විජයබා මහා විද්‍යාලය , කරුක්කන්කුලම

Children's Day Celebration

whatsapp-image-2025-03-03-at-14.13.50.jpeg
whatsapp-image-2025-03-03-at-14.13.50-1.jpeg
WhatsAppImage2025-03-03at1433131.jpeg

සැම වෙත සම මෙත පා
අප නැන නෙත පාදා
අපගේ විදුහල් මැණි විජයබා
සැරදේ...සැරදේ...සැරදේ..//

ශිල්ප කළා විද්‍යා හුරු වී
කෙත් වතු සව් සිරියෙන් සරු වී
බබලන දිදුළන මේ ගම් පියසට..//
ඔබ වේ රැජින සදා..//

සැම වෙත සම මෙත පා
අප නැන නෙත පාදා
අපගේ විදුහල් මැණි විජයබා
සැරදේ...සැරදේ...සැරදේ..//

ඔබ කිතු දස දෙස පතුරා
යස යස ආසිරි මල් අතුරා
හොබ යමු හොබ යමු ඔබේ නම මුල්තැන...//
සිරිලක් දෙරණ පුරා..//

සැම වෙත සම මෙත පා
අප නැන නෙත පාදා
අපගේ විදුහල් මැණි විජයබා
සැරදේ...සැරදේ...සැරදේ..//