අ/විජයබා මහා විද්‍යාලය , කරුක්කන්කුලම

අනුරාධපුර

අ/විජයබා මහා විද්‍යාලය , කරුක්කන්කුලම

නිර්මාතෘවරු

Children's Day Celebration

whatsapp-image-2025-03-03-at-14.13.50.jpeg
whatsapp-image-2025-03-03-at-14.13.50-1.jpeg
WhatsAppImage2025-03-03at1433131.jpeg

1958/09/04 වන දින රැස් වූ දිගේනගම,කරුක්කන්කුලම ග්‍රාම සංවර්ධන සමිතියේදී D.M ටිකිරිබණ්ඩා හා W.M ඩින්ගිරි බණ්ඩා යන මහතුන් දෙපලගේ යෝජනා ස්ථිරත්වයෙන් කරුක්ක්කන්කුලම විදුහල ආරම්භ විය.පරිත්‍යාගයෙන් නව 1947 දී නව ගොඩනැගිල්ලක් ඉදිකිරීමට යෙදුණි. ඒ සදහා ගම්වැසියන්ද ශ්‍රමයෙන් දායක විය. එසේම සිසුන්ට වන්දනාමාන කිරීම සදහා 1948 ජනවාරි 15 දින විහාර මන්දිරයක්ද ඉදිකරවා ඇත.වර්ෂ 1940 දෙසැම්බර් 20 වැනි දින මුල්ගම  පාසලක අවශ්‍යතාවය තේරුම්ගත් ගම්වැසියන් ගේ ආරාධනයෙන් ගම්මුලාදෑනී ඩබ්ලිව්. ඒ. විජේසිංහ මහතාගේ ප්‍රධානීත්වයෙන් පාසලේ වැඩකටයුතු ආරම්භ කිරීමට යෙදනි.