අප පාසලෙ ඉතිහාසය ගැන ආපසු හැරී බැලිමෙදි එය 1958 සැප්තැම්බර් මස දක්වා දිවෙන පන්තිස් වසරක ඉතිහාසයට නැකම් කියයි .1958 සැප්තැම්බර් මස 04 වන දින රැස් වු දිගනේගම,කරුක්කන්කුලම ග්‍රාමසංවර්දන සමිතියේ දි ඩි.එම්.ටිකිරිබංඩා හා ඩබ.එම් ඩිංගිරිබංඩා යන මහතුන් දෙපලගෙ යොජනා ස්ත්‍රිරත්වයෙන් කරුක්කන්කුලම විදුහල ආරම්භ කිරිමෙ මහගු කාර්යට මුල පිරුනි.එදින එම සමිතියේ දි ගත් තිරන අතර මෙ විදුහල සදහා ඉතා ඉක්මනින් ශ්‍රමදාන පදනමක් මත තාවකාලික ගොඩනැගිල්ලක් ඉදිකල යුතු බවත් මෙහි ඇතුලත් සිසුන් ට සිප්සතර ඉගැන්වීමේ කාර්යය සදහා ජෙ.එම් නන්හාමි මහතා සුදුසු බවද සුදුසු බවද මෙහි යොජනා විය
මෙම පාසල් ගොඩැනැගිල්ලෙ වැඩ කටයුතු 1958 ඔක්තඔම්බර් වන විට අවසන් වි තිබුනු නිසා 1958 ඔක්තොම්බර් මස 7 වන දින අප පාසල ආරබම්බ විය.පලමු ගුරුවරයා ලෙස ජෙ.එම් නන්හාමි මහාතා කටයුතු කල අතර ආරම්ක දිනයෙදි සිසුන් 38 දෙනෙකු සහභාගි වි ඇත.නමුත් මෙම ශිශ්‍ය සන්ක්‍යාව අඩුවක් දක්නට ලැබුනි බව දැක්වේ. මෙම සිසුන් අකුරු ඉගෙනිම කර ඇත්තෙ බිම වාඩි වෙලාගෙනය 1959 වර්ශයෙ නිදහස් ස්මරුව පිලිබදව විශේශ වැඩ සටහන ක්ද ක්‍රියත්මක කොට ඇත.පාසල් ගොඩැනැගිල්ල ඉතා පහත්ව පිහිටිම නිසාත් වැහි දිනවල ගවයන්ගේන් අරක්ශාකර ගැනිමෙ අපහසුතවය ක් ඇති වි ඇත.පසුව ශ්‍රමදාන පදනමක් මත වැට කඩොලු සකස් කර ගෙන ඇත .1960මාර්තු මස 18 වන දින රැස් වු ග්‍රාම ස්ංවර්දන සමිතිය මෙම පාසල රජයට පාවරාදිමට යොජනා ගෙන එන ලදි 1962 මාර්තු මස රැස් වු ග්‍රාම සංවර්දන සමිතිය මෙම පාසලෙ ඉගෙනුම ලබන සිසුන්ට දිවා ආහරය ලබා දිමෙ වැඩ පිලිවලක් ද සකස් කරන ලැබිය
මෙම විදුහලෙ ඉතිහාසයට නව පිටුවක් එක් කරමින් 1963 මැයි මස දි රජයෙ පිලිගත් පාසලක් වශයෙන් නම් කෙරිනි.මෙම ආකාරයෙන් ග්‍රාම සංවර්දන සමිතිය හා ජේ.එම්.නන්හාමි මහතාගෙ උත්සහය නිසා ඉදිරියට ගෙන ආ කරුක්කන්කුලම විජයබ මහා විදුහලෙ වසර 9 ක් තිස්සෙ ස්වෙච්චවෙන් සෙවය කල ජෙ.එම් නන්හාමි මහතාගෙ උත්සහය නිසා ඉදිරියට ගෙන ආ කරුක්කන්කුලම විදුහල 1966 දෙසැම්බර් මස වන විට විදුහලෙ වසර 09 ක් තිස්සෙ ස්වේච්ජාවෙන් සෙවය කල ජෙ.එම් නන්හාමි මහතා එම සෙවයෙන් ඉවත් විය එ වෙනුවට ඩි.ඩි හෙමලතා නානායක්කාර මහත්මියගෙ සෙවය පාසලට ලබා දිමට ග්‍රාම සංවර්දන සමිතියෙ කටියුතු කරන ලදි.අනුතුරුව වි.එම් මුතුබංඩා මහතාගෙ හා කලු මැනිකා රත්නායක මහත්මියගෙ සෙවයද මෙම පාසලට ලැබුනි.
|
ආරම්භ කළ වර්ෂය |
1958 ඔක්තෝම්බර් 07 |
|
එහි මුලදී සිටි ගුරු සංඛ්‍යාව |
02 |
|
පාසලට ගිය මුල්ම ශීෂ්‍ය සංඛ්‍යාව |
38 |
|
මුල් ගුරුතුමාගේ නම |
J.M නන්හාමි |
|
පාසලේ ආදි කතෘගේ නම |
J.M නන්හාමි |
|
පාසලේ මුල් ගොඩනැගිලි ගණන |
01 |
|
පාසලේ නම |
අ/කරුක්කන්කුලම විජයබා මහා විද්‍යාලය |
|
පාසල භාරව කටයුතු කිරීම |
J.M නන්හාමි |
|
පාසල රජයට පවරාගත් දිනය |
1955 ඔක්තෝම්බර් 15 |
|
පාසල පැවැත්වූ ස්ථානය |
මහනුවර, මුල්ගම ගම්මානයේ පැරණි ගම්සභා ගොඩනැගිල්ල |
|
පාසල රජයට පවරාගත් දිනය |
1971/07/21 |
|
පාසල පැවැත්වූ ස්ථානය |
කරුක්කන්කුලමේ,M. පුංචි බංඩාට අයිති ඉඩමේ |
|
ප්‍රථම ශිෂ්‍යයාගේ නම |
ඕ.එල්.විමලපාල |
|
ප්‍රථම ශිෂ්‍යයාවගේ නම |
ආර්.එම්. විමලාවතී |
|
ප්‍රථම ශීෂ්‍යයා භාරගත් වකවානුව |
1988 /05 /09 |







