අ/විජයබා මහා විද්‍යාලය , කරුක්කන්කුලම

අනුරාධපුර

අ/විජයබා මහා විද්‍යාලය , කරුක්කන්කුලම

Children's Day Celebration

whatsapp-image-2025-03-03-at-14.13.50.jpeg
whatsapp-image-2025-03-03-at-14.13.50-1.jpeg
WhatsAppImage2025-03-03at1433131.jpeg

දැක්ම

සහ

මෙහෙවර

සකලවිධ මානව හා භෞතික සම්පත් කලමණාකරනය කරමින් අභිමානවත් දේශයකට යහපත් පුරවැසියන් බිහි කිරිිම අපගේ දැක්මයි

පාසල් පද්ධතිය තුළ ඉගෙනුම් ක්‍රියාවලියේ නියුක්ත වන්නා වුු සිසුු දරු දැරියන්ගේ කායික, මානසික බුද්ධි වර්ධනය කරමින් නිවහල්ව සිතිය හැකි, පරිසරයට හිතකාමි පොදු දේපළ සුරකින අන්මත ගරු කරන ඕනෑම අභියෝගයකට ආත්ම අභිමානයෙන් මුහුණ දිය හැකි දේශමාමක වුුත් අවංකවුුත්, නිර්මාණශිලි වුුත් ගුණ නැණයෙන් පෝෂිත වුු රටට වැඞදායි දරු පරපුරක් බිහි කිරිම සදහා ‍‍භ‍ෞතික හා මානව සමපත් කාර්යක්ෂමව හා ඵලදායිව මෙහෙයවිම අප පාසල් ප්‍රජාවගේ වගකිමයි.