අ/විජයබා මහා විද්‍යාලය , කරුක්කන්කුලම

අනුරාධපුර

අ/විජයබා මහා විද්‍යාලය , කරුක්කන්කුලම

whatsapp-image-2025-03-03-at-12.22.05.jpeg
whatsapp-image-2025-03-02-at-23.41.17.jpeg
whatsapp-image-2025-03-02-at-17.38.10.jpeg
previous arrow
next arrow

අපේ පාසල වෙත සාදරයෙන් පිළිගනිමු !

Readmore
Readless

දිනෙන් දින විශිෂ්ඨත්වය කරා පිය නගල අප පාසල උතුරු මැද පළාතේ ඇති දීප්තිමත් පාසලකි. අප සිසු දරුවන් කලාප, පළාත් මෙන්ම ජාතික මට්ටමේ ජයග්‍රහණ රාශියකට උරුමකම් කියන අතර, පාසලෙන් බිහි වූ කීර්තිමත් ආදි සිසුන් ද බොහොමයකි. අද වන විට ඔවුන් රටේ ඉහළ තැන්වන තනතුරු දරමින් රට දැය වෙනුවෙන් සුවිශේෂි මෙහෙවරක් ඉටු කරති.අප පාසල ක්‍රීඩා අංශයෙන් ද පසුගිය වසර පුරා විශාල දියුණුවක් අත්කරගෙන ඇත.

සකලවිධ මානව හා භෞතික සම්පත් කලමණාකරනය කරමින් අභිමානවත් දේශයකට යහපත් පුරවැසියන් බිහි කිරිිම අපගේ දැක්මයි

දැක්ම

සහ

මෙහෙවර

පාසල් පද්ධතිය තුළ ඉගෙනුම් ක්‍රියාවලියේ නියුක්ත වන්නා වුු සිසුු දරු දැරියන්ගේ කායික, මානසික බුද්ධි වර්ධනය කරමින් නිවහල්ව සිතිය හැකි, පරිසරයට හිතකාමි පොදු දේපළ සුරකින අන්මත ගරු කරන ඕනෑම අභියෝගයකට ආත්ම අභිමානයෙන් මුහුණ දිය හැකි දේශමාමක වුුත් අවංකවුුත්, නිර්මාණශිලි වුුත් ගුණ නැණයෙන් පෝෂිත වුු රටට වැඞදායි දරු පරපුරක් බිහි කිරිම සදහා ‍‍භ‍ෞතික හා මානව සමපත් කාර්යක්ෂමව හා ඵලදායිව මෙහෙයවිම අප පාසල් ප්‍රජාවගේ වගකිමයි.

Children's Day Celebration

සිසුන්

ගුරුවරුන්

සේවා කාලය - වසර

පන්ති කාමර

අ/විජයබා මහා විද්‍යාලය , කරුක්කන්කුලම